තායි ගිය ‘මුතු රාජා’ (ඡායාරූප)

යළි තායිලන්තය වෙත රැගෙන ගිය ‘මුතු රාජා’ හස්තියාගේ නවතම ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මධ්‍යට නිකුත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඊයේ දිනයේ තායිලන්තය වෙත රැගෙන ගිය ‘මුතු රාජා’ හස්තියා එරට විශේෂිත අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් වෙත යොමුකරනු ලැබුවා.

මෙරට තුළ දී හස්තියා රැකබලා ගැනීම් දී සිදු වූ නොසැලකිලිමත් භාවය හේතුවෙන් යළි තායිලන්තය වෙත එම සත්වයා රැගෙන යාමට තායි බලධාරීන් මෙලෙස කටයුතු කළා.

1
2
3 1
4 1
5 1
6 1
7 1
8