තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

යාපනය තෝට්ටම් ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

යාපනය පොලිසිය සඳහන් කළේ ඊයේ සවස සිදුවූ අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි අයෙක් බවයි.

ඔහු එම නිවසේ බිත්තියක් මත නැග සිටියදී එය හදිසියේ කඩාවැටී ඇති අතර එහිදී ඔහුගේ හිසට බරපතල හානි සිදුවී තිබෙනවා.

අනතුරුව බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06