තාත්තා රටටම අප්පච්චි වෙද්දී දෙවන තාත්තා මෙන් අප බලාකියා ගත්තේ ඔබය

අද උපන්දිනය සමරන නාමල් රාජපක්ෂ ඇමතිවරයාට සිය සොහොයුරා වන රෝහිත රාජපක්ෂ විසින් අපූරු සුබ පැතුමක් එක්කර තිබෙනවා..

එම සටහන පහතින්…

ආදර නාමල් අයියේ,

අපේ තාත්තාට පසු යෝෂිත අයියාගෙත් මගෙත් ආරක්ෂකයා වූයේ, මඟ පෙන්වන්නා වූයේ ඔබයි. තාත්තා රටට ම අප්පච්චි වෙද්දී දෙවන තාත්තා මෙන් අප බලාකියා ගත්තේ ඔබ ය. අද ඔබ මගේ පුතාගේ ලොකු තාත්තා ය. ඔබ අපට හැමදාම සොහොයුරු භූමිකාව ඉක්මවා ගිය ආදරණීය නියමුවා විය. ජීවන ගමනේ තවත් කඩඉමක් පසුකරන ඔබට සුබ උපන් දිනයක් වේවා!

Dearest Namal Aiya,

When our father became the father of a nation, you took upon a role beyond our eldest brother. You became a second father to Yoshitha and me; our protector and mentor. And today, you are the ‘Loku Thaththi’ to my son. 

Happy Birthday Namal aiya, as you gracefully pass another milestone in your life journey!

Love,

Chichi

Screenshot 2021 04 10 Facebook


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57