තාක්ෂණික දෝෂයක් නිසා ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම ප්‍රමාද වෙයි

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාද වන බව වාර්තා වේ.

කොළඹ නගරය තුල පිරවුම්හල් 5 ක් යොදාගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය අද (21දා)  ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා තිබේ.

  1. දෙයියනේ ඉක්මනට QR එක දන්න… රවුම් රවුම් පොලිමෙ යන එක නවත්ත ගත්තෙ නැත්නම් තෙල් නැව් 100ක් ගෙනාවත් වැඩක් නෑ