ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අසල අද විරෝධතාවක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබීමට එරෙහිව සියලු වැඩබිම් සහ ජනතාව සමග ඒකාබද්ධව සමගි වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 02.30 ට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අසලදී මෙම විරෝධතාව පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි සමගි වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබීම පසුගිය 06 වනදා සිදුවූ අතර එහිදී ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකා පාලනය යටතට පත් වනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ.කෙසේ නමුත් මෙම ගිවිසුම් මගින් රටේ ක්ෂේත්‍ර ගණනාවකටම තර්ජනයක් ඇතිවනු බවයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01