ත්‍රස්ත තර්ජනයක් ගැන චීනයෙන් අනතුරු ඇගවීමක්

ඇෆ්ගනිස්තානය පදනම් කරගත නව ත්‍රස්තවාදයක් පිළිබද චීනය ලෝකයට අනතුරු අගවනවා.

චීනයේ සහකාර විදේශ අමාත්‍ය වූ ජින්ග්හාඕ මෙම අනතුරැ ඇගවීම සිදුකළේ ත්‍රස්තවාදය මැඩලීම පිළිබද සමුළුවකට එක්වෙමින්.

ඇෆ්ගනිස්තානය පදනම් කරගෙන අයිඑස්අයිඑස් ,අල්කයිඩා, සහ තවත් අන්තවාදී ත්‍රස්තවාදී  කල්ලි ගණනාවක් ප්‍රතිසංවිධානය වෙමින් ඇතැයි ඔහු එහිදී අනාවරණය කළා.

මෙම නව ත්‍රස්තවාදී මුහුණුවර හුදු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඔබ්බට ගොස් සයිබර් ප්‍රහාර වැනි තාක්ෂණික ප්‍රවේශයන් ඔස්සේ ද ක්‍රියාත්මක වීමේ අවදානමක් ඇති බවයි ඔහු එහිදී සදහන් කළේ.

මෙම තත්වය පාලනය කිරීම එක් රටකට පමණක් කළ හැක්කක් නොවන බව ද ඔහු එහිදී කියා සිටියා.

නව ත්‍රස්ත තර්ජනය මැඩලීම සදහා ලෝක මට්ටමේ සහයෝගීතාවක් අත්‍යවශ්‍ය බවයි චීනයේ සහකාර විදේශ අමාත්‍ය වූ ජින්ග්හාඕ වැඩිදුරටත් අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44