spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථයක් විදුලි කණුවක ගැටී කතක් රෝහලේ

කොළඹ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කන්තලේ 91 ප්‍රදේශයේ අද (12) සවස රිය අනතුරක් සිදුව තිබෙනවා.

කන්තලේ රියැදුරු පාසලක ත්‍රී රෝද රථයක් මෙසේ අනතුරට ලක්වී ඇති අතර ත්‍රීරෝද රථය මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී කාන්තාවක් රෝහල්ගත කර තිබුණා.

අනතුර වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථය තුළ රියැදුරු පුහුණුකරු ද සිට ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?