ත්‍රිරෝද රථයක් සහ කන්ටේනරයක්‌ ගැටී වාරියපොළ – කළුගමුව මාර්ගයේ අනතුරක්

ඊයේ (24) රාත්‍රියේ වාරියපොළ – කළුගමුව මාර්ගයේ පඹේගම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයා මාස්පොත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වීරඹුගෙදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14