ත්‍රිකුණාමලයට එන සියළු මාර්ග වැසෙයි – මිනිසුන් පිරිසක් යකා නටයි

ඉන්ධන ඉල්ලා පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විරෝධතාවක් මේ වනවිටත් පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් විසින් ත්‍රිකුණාමලය නගරයට එන සියළු මාර්ග වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.