ත්‍රස්තවාදයේ මානව පිරිවැය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සඳුදා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී “ත්‍රස්තවාදයේ මානව පිරිවැය” නමින් ප්‍රදර්ශනයක් විවෘත කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ, ඉන්දියාව ගෝලීය වේදිකාවල නිරන්තරයෙන් ප්‍රමුඛත්වය ගෙන ඇති තේමාවක් වන සිවිල් ජනතාවට ත්‍රස්තවාදයේ පුළුල් බලපෑම ඉස්මතු කිරීමයි.

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ පාකිස්තානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ජුලි මාසය සඳහා සභාපතිත්වය භාර ගැනීමට දිනකට පෙර වීම විශේෂත්වයක්.

නවදිල්ලියට මෙම ප්‍රදර්ශනය හුදෙක් අනුස්මරණයක් නොවන අතර එය රාජ්‍යය විසින් සක්‍රීය කරන ලද ත්‍රස්තවාදය කෙරෙහි, විශේෂයෙන් දකුණු ආසියාවේ, ස්ථාවර ගෝලීය අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ තියුණු මතක් කිරීමක්.

ජූලි 1 වැනිදා ක්වාඩ් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා අමාත්‍ය ජයශංකර් වොෂින්ටන් ඩී.සී. වෙත යෑමට පෙර ඔහු සමාරම්භ කරන ප්‍රදර්ශනය රැස්වීමේ මාතෘකාවක් වනු ඇතැයි ද සැලෙකනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06