තහනම් මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පැදවූ පෞද්ගලික බස් රියදුරු මාට්ටු

බේරුවල පොලිසිය විසින් අද (04) උදෑසන බේරුවල නගරයේ බස් රථ රියදුරන් සඳහා දැනුවත් කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අලුත්ගම – කළුතර මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක රියදුර් සම්බන්ධයෙන් ඇතිවූ සැක කටයුත්තක් හේතුවෙන් එම රියදුරු පොලිස් භාරයට ගෙන කළුතර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව ඔහු ගංජා පානය කොට ඇති බවට නිරීක්‍ෂණය වීම නිසා එම රියදුරු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 වන පුද්ගලයෙක්.

වෛද්‍ය වාර්තා අනුව තවදුරටත් තහවුරු වී ඇත්තේ ඔහු කාලයක් තිස්සේ ගංජා පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි.

මෙම අත්අඩංගුවට ගත් රියදුරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57