තව තවත් බර ජනතාව පිටේ පටවන්න එපා – මහින්ද

දැඩි ආර්ථික පීඩනයකින් සිටින ජනතාව පිට තව තවත් බදු හෝ ගාස්තුවල බර පැටවීම ගැන තමන්ට කිසිසේත්ම එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි

පීඩාවට පත්ව සිටින ජනතාව මත කොතරම් නව බදු පැනවුවද ඒවා අයකර ගැනීම පහසු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි යෝජනාවකට දේශපාලන වශයෙන් සහාය දිය නොහැකි යැයිද සඳහන් කළේය.

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගන්වමින් ආදායම් උත්පාදනය වර්ධනය නොකර තව තවත් බදු හෝ ගාස්තුවල බර ජනතාව පිට පැටවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ඔහු වැඩිදුරටත් කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22