තවමත් මුදල් ඇමති අලි සබ්‍රී

ජනාධිපති නීතීඥ අලි සබ්‍රී මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා බාර නොගත් බවත් ඔහු තවත් ධූරයේ කටයුතු කරන බවත් කන්චන විජේසේකර මන්ත්‍රීවරයා කියයි