තවත් PHI වරයෙකුට පහර දීමක්

ගිරිබාව පොලිස් වසමේ තිඹිරිපොකුණ ප්‍රදේශයේ දී ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් රෝගියෙකු සම්බන්ධ තොරතුරු සොයා බැලීමට ගිය අවස්ථාවක දී මුහුණු ආවරණ නො පැළඳ සිටි පුදගලයින් දෙදෙනෙකුට අවවාද කිරීමට යාමෙනු යි මෙම පහර දීම සිදු වී තිබෙන්නේ.

යතුරු පැදියක පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු 24 හා 42 වයස්වල පසුවන අදාළ සැකකරුවන් දෙදෙනා තිඹිරිපොකුණ හා අශෝකපුර ප්‍රදේශවල පදිංචිකරුවන්. පහර දුන් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, ගිරිබාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46