තවත් 1,133 දෙනෙක් පැය 24ක් තුළ යුක්තියේ දැලේ පැටලෙයි (වීඩියෝ)

ඊයේ (05) අලුයම 12.30 සිට අද (06) අලුයම 12.30 දක්වා පැය 24ක කාලය තුළ සිදුකරන ලද යුක්තිය විශේෂ මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 405 මිලිග්‍රෑම් 34ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 70ක්, ගංජා කිලෝ 04යි ග්‍රෑම් 742ක්, ගංජා පැල 27868ක්, මවා කිලෝ 01යි ග්‍රෑම් 274ක් සහ මත්පෙති 1,946ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ සමඟ සැකකරුවන් 1,133 දෙනෙක් ද අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සැකකරුවන් 54ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 38 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 86 දෙනෙකු ද සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49