තවත් සුපිරි නළුවෙකු අවසන් ගමන් යයි

දකුණු ඉන්දිය විකට නළුවෙකු මෙන්ම චරිතාංගන නළුවෙකු වන පී. පාණ්ඩු අභාවප්‍රාපත්වී තිබෙනවා.

ඔහු මිය වනවිට 74 හැවිරිදි වියෙහි පසු වුණා.

කොරෝනා වෛරස් ආසාදිතව පාණ්ඩු සහ ඔහුගේ බිරිඳ චෙන්නායිහි පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, ඔහු අද අලුයම සිය ජීවන ගමනට සමුදුන්නා.

ඔහුගේ නළුවාගේ බිරිඳ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

මේ අතර ලොව එක්දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඒ, 412,618 ක් ලෙසයි.

එරට තුළ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගිය දෙවන අවස්ථාව ද මෙය වනවා.

එමෙන්ම ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 3,982 ක්.

එය දැක්වෙන්නේ, ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36