තවත් සති දෙකකට සංචරණ සීමා දීර්ඝ වෙයිද.?

පනවා ඇති සංචරණ සීමා කඩ කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් කොවිඩ් රෝග පාලනයට තවත් සති දෙකකින් පමණ සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

ගතවූ පැය 24 තුලදී පමණක් සංචරණ සීමා හා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගතවූ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2334 ක් වාර්තා වුණා.

ගෙවුනු දිනයේත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ කොළඹ ප්‍රදේශයෙන්.

ඒ ආසාදිතයන් 546 ක්.

සංචරණ සීමා සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පලකළා.

අලුතින් මතුවන රෝගීන් සංඛ්‍යාව පෙර වාර්තා වනවාට වඩා අඩුයි.

හැබැයි අපිට ඉලක්කම් දිහා විතරක් බලලා අවසාන නිගමනයකට එන්න බෑ සියළු දේ හරියට කළා කියලා.

එන්න එන්නම නීතිය කඩ කරමින් යනවානම් තවත් සතියකට හරි සති දෙකකට හරි මෙම සංචරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03