තවත් විදෙස් රටක් ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කරයි

කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම්කිරීමට හොංකොං කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයන් සඳහා නිරෝධායනය නීති දැඩි කිරීමට හොංකොං පාලනය පියවර ගෙන ඇත. මෙම නව නියෝගය අගෝස්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද හොංකොං විසින් මෙලෙස දැඩි අවදානම් රටවල් ලෙස නම්කර ඇත. හොංකොං රජයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ මෙම රටවල් ඩෙල්ටා ප්‍රභේදයෙන් දැඩි තර්ජනයට ලක්ව ඇති අතර බොහෝ රටවල කෙටි කාලයක් තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.
“මහා පරිමාණ එන්නත් වැඩසටහන් තිබියදීත්, බොහෝ ස්ථාන වයිරසය නැවත හිස ඔසවමින් සිටින අතර එමගින් දේශීය වසංගත විරෝධී උත්සාහයන්ට දැවැන්ත අභියෝග එල්ලවී තිබේ.” යැයි එම ප්‍රකාශකයා පෙන්වාදී ඇත.

නයන තරංග ගමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10