පසුගිය දින 14 තුළදී දකුණු අමෙරිකානු රටවල්වල සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පුද්ගලයින්ට මෙරටට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම මහතා පැවසුවේ ඒ බව සියලු ගුවන් සමාගම්වලට දැන්වූ බවය.
එසේම ඉන්දියාව සහ වියට්නාමය යන රටවල සංචාරය කළ ගුවන් මගීන්ට මීට පෙර පැනවූ තාවකාලික තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.














ෂැන්ග්රි ලා ඉන්දල එන අයට කොහොමද ලන්කාවෙ සැලකීම , වීස ඔනෙද ?