තවත් පිපිරීමකින් 25 හේ තරුණයා මරුට

පාළු ප්‍රදේශයක තිබී සොයාගත් මෝටාර් ගිනිඅවියක උණ්ඩයක් තම නිවසට රැගෙනවිත් ග්‍රයින්ඩරයකින් කැපීමට උත්සාහ කළ පුද්ගලයෙකු එය පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චි පොලිස් වසමේ පරන්තන් උමයාල්පුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු 25 හැවිරිදි විවාහකයෙකි.

අනතුර සිදුවෙන අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් වයස අවුරුදු 13ක අදාළ පුද්ගලයාගේ බාල සහෝදරයාද තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී මේ ආකාරයෙන් කැපීමට රැගෙනවිත් තිබූ පැරණි මෝටාර් උණ්ඩ කිහිපයක් සොයාගත් බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37