තවත් පවුල් 182,140කට අස්වැසුම

තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මෙලෙස පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනිදා වනවිට ගිණුම්ගත කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්