තවත් නිෂ්පාදන 07ක් තහනම් කරයි..?

වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් පාලනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට (30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමට යෝජිතයි. .

ඒ යටතේ පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන් , ප්ලාස්ටික්වලින් නිර්මිත හැඳි, බීමකෝප්ප, පිහි, ගෑරුප්පු , ප්ලාස්ටික් ඉඳි ආප්ප සකසන වට්ටි, ප්ලාස්ටික්වලින් නිර්මිත කෘතීම තෘණ ඇතිරිළි (ගෘහස්ථ ක්‍රීඩාගාර සඳහා භාවිතා කිරීම හැර) , ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා, කර්මාන්ත සඳහා හඳුන්කූරු පහන්තිර ඇසුරුම් සඳහා ප්ලාස්ටික් හා පොලිතීන් යොදාගැනීම, ඇතුළත දිග අගල් 12,ක් හා පළල අඟල් 10ක් වන ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිර්මිත ග්‍රොසරි බෑග් හා සිලි සිලි මළු මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව යටතේ තහනම් කිරීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ පිළිබඳව සම්පුර්ණ තොරතුරු පහතින් දැක්වෙනවා.

21 612b2bdaa875d


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56