තවත් නඩුවකින් බදුර්දින්ට ඇප ලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, මැගසින් බන්ධනාගාරයේ රදවා සිටියදී මන්ත්‍රීවරයා සිටි සිරමැදිරියේ තිබී ජංගම දුරකතනයක් ඉකුත්දා බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගැනීමේ සිද්ධියට අදාළවයි. ඔහුට එරෙහිව බන්ධනාගාර ආඥාපනතට බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ නඩු පැවරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

ඒ අනුව එහි මහේස්ත්‍රාත්වරයා හමුවට මන්ත්‍රීවරයා ඉකුත් 13 වනදා ඉදිරිපත් කෙරුණේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේයි. එහිදී තමන්ට නගා ඇති චෝදනාවට නිවැරදිකරු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පැවසූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඊට අදාළ නඩුව ලබන 24 වනදා යළි කැදවීමටයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීම හේතුවෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ පවරා ඇති නඩුවෙන්ද ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා. කෙසේවෙතත් ඉදිරියේදී එම නඩුව සදහා ඔහු බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ පෙනී සිටිය යුතු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

  1. තව ටික දවසක් යන විට මූ සියලු නඩු වලින් නිදහස් වෙලා . නඩු දමපු උන් හිරෙ ඌ හිරේට අරිනවා නියතයි . ඩබල් ගෙමක් ගහලා ආන්ඩුවෙ බලවත් ඇමති වරයකු වන්නත් බෙරි නෙහෙ . එහෙම නැත්නම් පරන ව්යාපාර කිසි කරදරයකින් තොරව කරන් සිංහලයාට පුකෙ අරින්නත් බෙරි නෙහෙ ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14