තවත් දැරියකට නාවලපිටියේදී හිංසනයක් – තාත්තා ඇතුළු 5ක් බන්ධනාගාරයට

නාවලපිටිය ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ පියා ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

එමෙන්ම දැරිය අපයෝජනය කළ තවත් 6 දෙනෙකු සොයා පරීක්ෂණ අරඹා තිබෙන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ