තවත් තානාපති කාර්යාල කිහිපයක්ව සාදැමෙයි

විදේශ කටයුතු කාර්යශය දැනුම්දෙන පරිදි නැවත දැනුදෙන තුරු තාවකාලිකව නොර්වේ ,ඉරාකය සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඇති තානාපතිකාර්යාල තාවකාලිකව අප්‍රේල් 30 වනදා සිට වසා දැමෙනවා.ඒ අනුව එරට රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන ලියකියවිලි කටයුතු සදහා කල යුතු දේ සදහා මෙරට ඇති අදාල අයතන වලි තොරතුරු ලබාගැනීමෙන් විය හැකි අපහසුතා මඟ හරවා ගත හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්