නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පුපුරා ගොස් තිබෙනවා.
මෙම පිපිරීමෙන් එම නිවස ගිනිගෙන දැඩි හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙම සිදුවීම වන අවස්ථාවේදී නිවසේ මව සහ පියා කුඹුරට ගොස් සිට තිබෙන අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගෑස් ටැංකිය පුපුරා යාමෙන් ඇතිවූ ගින්නෙන් නිවසට සහ දේපලවලට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.














Ape gedarath me sere genapu gas tankiyata regulator eka fix karama gas leak wenna gaththa
Hapo mara bayanaki den ge athule inna
IKKMANIN BALADAREEN MEKATA WISADUMAK DIYA YUTHUI