තවත් කොවිඩ් ආශ්‍රිත මරණ 2ක්

ඊයේ (10) දිනට අදාළව තවත් කොවිඩ් ආසාදිත මරණ 02ක් තහවුරු කර තිබෙනවා. 

මියගිය පුද්ගලයන් දෙදෙනාම වයස 60 ට වැඩි පිරිමි පුද්ගලයන් වනවා.

2022081106