spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා මරණ 39ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1566 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,566 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද (02) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 39ක් තහවුරු කිරීමත් සමගය.

image 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?