තවත් කොරෝනා මරණ 180ක්…

තවත් කොරෝනා මරණ 180ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10320 දක්වා ඉහල යයි.