spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා මරණ 06ක්

ඊයේ දිනයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 06ක් අද වාර්තා කර තිබේ.මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එසේම මියගොස් ඇති අනෙක් තිදෙනා වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් තිදෙනෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?