තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් මෙරටින් හඳුනා ගැනේ

මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු ආසාදිතයින් 160ක් හමුවී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටිනවා.

“අපගේ පර්යේෂණාගාරයේ දී කොවිඩ් ආසාදිත රෝගීන් 182 දෙනෙකුගේ සාම්පල් පරීක්ෂණ සිදුකළා. එහිදී අපට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 160 දෙනෙකු හඳුනා ගැනීමට හැකිවූවා. මෙම ආසාදිතයින් ගෙන් බහුතරයක් කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශ ගත වීමට පැමිණි පුද්ගලයින්. ඔවුන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් බවට හඳුනා ගෙන තිබෙනවා.” යැයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40