තවත් ඇමතිවරුන් දෙදෙනෙකු නිරෝධායනයට..

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු ස්වයං නිරෝධනයට නම් ලක් වී සිටියි.

එසේ ස්වයං නිරෝධනයට ලක්වී සිටින්නේ රාජ්‍ය ඇමති වරුන් වන තාරක බාලසූරිය හා ඩී.වී. චානක යන මහත්වරුන්ය.

ඔවුන් සඳහන් කරන්නේ තමන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ බැවින් මෙසේ ස්වයංනිරෝධායනයේ යෙදෙන බවයි.