රෝහල්, සාත්තු නිවාස බෙහෙත් ශාලාවලට විදුලිය අත්‍යවශ්‍ය කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් එම ගැසට් නිවේදනය පෙරේදා (21) නිකුත් කර ඇත.
ඉහත සේවා සපයන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතයට අදාළව පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බවත් එකී සේවාවන් අවහිරයක් හෝ බාධාවක් විය නොහැකි බවත් එම ගැසට් නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.
සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













