තලේබානුවෝ සංගීත ශීල්පීන්ගේ වාදන භාණ්ඩ බෙල්ලේ එල්ලා මහ පාරේ ඇවිද්දවති

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ කුන්නාර් පළාතේ දී ප්‍රාදේශීය සංගීත ශිල්පීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔවුන් විසින් පනවා ඇති තහනම නොතකා විවාහ මංගල උත්සවයකදී සංගීතය සැපයීමේ වරදට‍යි.

අත්අඩංගුවට ගත් සංගීත ශීල්පීන් දෙදෙනාට පහර දී වාදන භාණ්ඩ බෙල්ලේ එල්ලා මාර්ගයේ ඇවිද්දවමින් ඔවුන්ව අපහසුතාවයට පත් කරන්නට තලේබාන්වරැන් කටයුතු කර ඇති බව ද සදහන්.

මෙම සිද්ධිය දැක්වෙන ඡායාරෑප සමාජ ජාලා ඔස්සේ හුවමාරැ වූ අතර ඊට අනුව මෙම සංගීත ශිල්පීන් දෙදෙනාව තලේබාන්වරැන් ‍විසින් දැඩි ලෙස හිංසනයට සහ අපහසුතාව පත් කරනවා.

මීට පෙර ද ඇෆ්ගනිස්තානයේ පකීටා පළාතේ දී සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් තලේබානුවන් මහජනයා ඉදිරියේ ඔහුගේ සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කළේ තහනම නොතකා උත්සව අවස්ථාවලදී ඒවා වාදනය කිරීමේ වරදටයි.

පසුගිය අගෝස්තු 15 වනදා තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලයට පැමිණීමෙන් පසු සියලුම ආකාරයේ සංගීත ක්‍රියාකාරකම් මුලුමනින්ම තහනම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01