තල්ගහවිල ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් පොලිස් වෙඩි කා මරුට (ඡායාරූප)

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර මාර්ග බාධකයක් ආසන්නයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක සිටි පුද්ගලයෙක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පොලිසියට ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී එම යතුරුපැදිකරු මෙලෙස ජීවිතක්ෂයට තිබෙනවා.

අද (08) අලුයම් කාලයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වයස අවුරුදු 33ක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම පුද්ගලයා ඊයේ (07) මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල, මාලොස්ඇල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

1 1
2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55