තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරඟයට සුදුසුකම් ලබයි

තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

එම ඉසව්ව ගයන්තිකා අබේරත්න මිනිත්තු 2 තත්පර 07.17කින් අවසන් කරමින් තෙවන ස්ථානය ලබා ගත් අතර මිනිත්තු 2 තත්පර 5.48ක කාලයකින් අවසන් කළ තරුෂි කරුණාරත්න එහි දෙවෙනි ස්ථානය ලබා ගත්තා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර පිරිමි 400 x 4 සහය දිවීමේ ඉසව්ව මිනිත්තු 3 තත්පර 06.60ක කාලයකින් අවසන් කළ දිනුක දේශාන්, පබසර නිකූ , රජිත රාජකරුණා සහ පසිඳු කොඩිකාර යන ක්‍රීඩකයින්ගේ නියෝජත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03