තරුණ බිරිය අවසන් ගමන් යවා විසඳා ගත් පවුල් ආරවුල

වාකරේ පොලිස් වසමේ උරියංකට්ටුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඊයේ (17) දින සවස් කාලයේ ඝාතනයකර ඇති බවට වාකරේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 22 ක් වූ තට්ටමුණෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර සැමියා ද වස පානය කර දැනට මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වයස අවුරුදු 25 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට අජිත්ගෙන් සැර පිළිතුරක් - ඔයා මේ රටේ අයිතාකාරයා නෙවෙයි..භාරකරු
04:14
Video thumbnail
Dasatha Vimasuma| ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නට අපි දුක් වෙනවා..සුදා කියන එකා මහින්දට බනිනවා
01:51
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45