තරුණ කතකගේ ජීවිතයක් නැතිකරගෙන ම උසස් පාසල් සිසුවියක් දිවි නසාගනී

ජපානයේ යොකොහාමා නගරයේ සාප්පු සංකීර්ණයකින් බිමට පැන 17 හැවිරිදි උසස් පාසල් සිසුවියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙම සිසුවිය සාප්පු සංකීර්ණයකින් බිමට පනින අවස්ථාවේ දී පහළින් ගමන් කළ තරුණ කතාවක් මතට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙදෙනා ම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර,ඉන් පැයකට පසුව සිසුවිය මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් සුළු වේලාවකට පසු බරපතළ තත්ත්වයේ සිටි 32 හැවිරිදි කාන්තාව ද මියගොස් ඇති බව සඳහන්.

මෙම උසස් පාසල් සිසුවිය මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පසුගිය වසරේ පමණක් ජපානයේ ළමුන් 513ක් සියදිවි නසා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊට වඩාත් පොදු සාධකය ලෙස දක්වා ඇත්තේ පාසල් ගැටළුවයි.

මේ අතර වෙනත් දිනවලට සාපේක්ෂව ඊයේ (01) දිනයේ ජපානයේ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 5ක් එකිනෙක වැදී සිදුවූ අනතුරේ ඔබ නොදුටු නවතම දර්ශන
02:03
Video thumbnail
නුවරට යන්න බස් නැතුව මහපාරේ අසරණ වුණ මිනිස්සු - වැඩ කරලා සති අන්තයේ ගෙදර යන්න ඉන්න මිනිස්සු
01:59
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර - මෙන්න උදෑසන තත්ත්වය
00:55
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56