තරුණ අයට ලිංගික අධ්‍යාපනය

පසුගිය වසර පහ තුළ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කණ්ඩායම් අතර එච්.අයි.වී ආසාදිතයින් හඳුනාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

මේ හේතුවෙන් තරුණ තරුණියන් අතර ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.

“ශ්‍රී ලංකාවේ HIV ආසාදන ඇස්තමේන්තු කරලා තියෙනවා 3,700ක්. HIV ආසාදතයින්ගෙන් 60%ක් පමණයි ප්‍රතිකාර ගන්නේ. එතකොට ඉතුරු 40% ඇත්තටම ඔවුන් ප්‍රතිකාර ගන්නේ නැතුව අපේ සමාජයේ ඉන්නේ. ඔවුන් HIV තියෙනවා කියලා ජීවත් වෙන්න පුළුවන්. අපේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර තුළ අවුරදු 15- 24 තරුණ කණ්ඩායමේ HIV ආසාදනය හඳුනාගැනීම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒක නිසා තරුණ අයට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් 90%ක් ම මේ HIV වෛරසය බෝ වෙනනේ. HIV වෛරසය හැදිලා අවුරුදු 12ක් විතර යනවා ඒඩ්ස් තත්ත්වයට එන්න. නමුත් ප්‍රතිකාර ගන්න නිසා ඒඩ්ස් තත්ත්වයට යනවා අඩුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26