තරුණියකගේ ජංගම දුරකථනය පැහැරගත් තරුණයෙක්ට ගුටි පූජාවක්

තරුණියකගේ අතෙහි තිබූ ජංගම දුරකථනයක් පැහැරගෙන පලාගිය තරුණයෙකු අල්ලා නුවරඑළිය පොලිසියට භාරදීමට ඊයේ (16) පිරිසක් කටයුතු කර තිබෙනවා.

නුවරඑළිය බස් නැවතුම්පොළ පිටුපස පිහිටි උද්‍යාන මාර්ගයේ ගමන් ගත් තරුණියකගේ රුපියල් 40,000ක් පමණ වටිනා ජංගම දුරකථනය පැහැරගෙන අදාළ පුද්ගලයා පලා යෑමටයි උත්සාහ කර ඇත්තේ.

එහිදී තරුණිය කෑ ගසා ඇති අතර, ඒ අවට සිටි පිරිසක් විසින් සැකකරුව හඹාගෙන ගොස් අල්ලා පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ඔහු පොලිසියට භාරදීමට කටයුතු කර ඇති අතර, මෙම පුද්ගලයා නුවරඑළිය, කලුකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක තැනැත්තෙක්.

සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37