තරුණයෝ වහවැටුණ මේධාගේ අලුත්ම කතාවක් එළියට

මේධා ජයරත්න කියලා කියන්නේ බොහෝ වෙලාවට අලුත් පුවත් මවන කෙනෙක් විදියටත් කළා ක්ෂේත්‍රය තුල සිටින ජනප්‍රිය චරිතයක් ලෙස හඳුන්වන්න පුලුවන්.

මේදා ජයරත්න කලාකාරිනිය පුවත්පත් සාකච්චාවකට එකතු වූ අවස්ථාවේ අදහස් දැක්වුයේ මෙහෙමයි.

“මටනම් කවදාවත් වැඩ නැතිවෙලා නැහැ, ක්ෂේත්‍රය ඇතුලේ නමක් හදාගෙන ඉන්නවානම් වැඩ නැති කාලෙට වුනත් අපිට වැඩ එනවා. දැනටත් නිර්මාණ කිහිපයකටම සම්බන්ද වෙලා ඉන්නවා.”

“මටනම් දවසගානේ අලුත් වැඩ එනවා මගේ වෘත්තියට ගොඩක් ආදරෙයි වගේම ඒක ගැන ප්රුප්තිමත් වෙන්න පුලුවන්.’උපාදියක් අරගෙන ලොකු රස්සාවක් කලත් අපේ රටේ ලැබෙන පඩියෙන් මොනවා කරන්නද.”

“ඒගොල්ලෝ මාසයක් මහන්සි වෙලා ගන්න මුදල මම දවස් දෙක තුනකින් හොයනවා. රංගනය නිවේදනය නිරුපනය වගේ හැම දෙයක්ම මම කරනවා. ඒක නිසා වැඩ වල අඩුවක් වෙන්නේ නැහැ, මගේ පෞද්ගලික ජිවිතේ ගොඩක් විස්තර දැනටත් හුග දෙනෙක් දන්නවා.”

“මගේ ජිවිතේ සිද්ද වෙච්ච දේවල් වලින් නැවත මතක් කරන්නවත් අකමැති දේවල් තියනවා. සමහර දේවල් වලට කතා නොකර ඉන්නේ මගේ දරුවන්ගේ අනාගතේ ගැන හිතලා. සමහරු කියනවා මම තනිකවද ඉන්න කෙනෙක් කියලා. එහෙම කිසිම තනියක් නැහැ මගේ අම්මාලා එක්ක මන් ඉන්නේ.”

“ඒ වගේම දැන් මට ආදරේ කරන්න පෙම්වතෙක් ඉන්නවා. එයාගේ ආදරේ නොඅඩුවම මට ලැබෙනවා. කලාවට සම්බන්ද කෙනෙක් නෙවෙයි එයා ව්‍යාපාරිකයෙක්. ගොඩක් අය හිතන්නේ තනි වෙලා ඉන්නකොට ඕනම දෙයක් අපෙන් කරගන්න පුලුවන් කියලා. වැරදි යෝජනා නම් ඕන තරම් ඇවිල්ලා තියනවා. සාමාන්‍යයෙන් ඒකාකාරී රැකියාවක් කරනවාට වඩා මෙහෙම ක්ෂේත්‍රයක ඉන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57