තර්ඩ් පාටි වාහන රක්ෂණයේ බද්දත් ඉහළ දමයි

තුන්වන පාර්ශ්වයේ (Third Party) රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද 1%ක බද්ද 2%ක් දක්වා ඉහළ දමා තිබේ.

2021 ඔක්තෝබර් 01 වැනි දින සිට මෙම බදු සංශෝධනය සිදුකිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (17 වැනිදා) ප්‍රවාහන ඇමැතිවරයා නිකුත් කර ඇත.

මාර්ග ආරක්ෂා අරමුදල මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අරමුදල් සපයනු ලබන අතර තුන්වන පාර්ශ්වයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් 1% ක මාර්ග ආරක්ෂණ බද්දක් මේ දක්වා අයකරන ලදී. එම අයකරන බදු මුදල මාසිකව මෙම අරමුදලට අදාළ රක්ෂණ ආයතනය මගින් බැර කෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26