තරග පරාද වුණත් මානසික මට්ටම හොඳ තත්ත්වයක තියෙනවා – දුෂ්මන්ත චමීර

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමට්න්විත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (03) නිමාවත් පත්වුණේ සංචාරක එංගලන්ත කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක් හිමිකර දෙමින්.

ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ කාසිය ජය ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගනු ලැබුවේ ලකුණු 128ක් පමණයි.

ඒ අනුව ලකුණු 129ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්‌කර ගැනීමට හැකි වූයේ ලකුණු 116ක් පමණයි.

ඒ පන්දුවාර 19යි පන්දු 03කට මුහුණදෙමින් සියල්ලන් දැවී යාමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් තරගය පරාජය වීමෙන් අනතුරුව අම්ධය්ව් වෙත අදහස් දැක්වීම සඳහා එක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කියා සිටියේ එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් මානසික මට්ටම හොඳ තත්ත්වයක පවතින බවයි.

එමෙන්ම ඊයේ පැවති තරගයේ දී එංගලන්ත ඉනිමේ කඩුලු 05ක් දවා ගැනීමට තමාට හැකිවීම පිළිබද සතුටු වන බවත් ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57