තරගාවලියේ රැදී සිටීමට ශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 146ක් රැස් කර ගනු ලැබුවා.

ඒ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී යාමෙන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 23කට කඩුලු 02ක් සහ මහිෂ් තීක්ෂණ ලකුණු 23කට කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.

සිකන්දර් රාසා පන්දු 29ක් තුළ ලකුණු 37ක් රැස්කර ගත්තා.

ඒ අනුව් ශ්‍රී ලංකාව සඳහා තුන්කොන් තරගාවලියේ අවසන් තරගය දක්වා තරග වැදීමට නම් මෙම තරගය ජයගත යුතුවන අතර ඒ සඳහා ඔවුන්ට හිමිව තිබෙන ඉලක්කය ලකුණු 147ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11