තම සහෝදයා සමග අඹුසැමියන් ලෙස එකට ජීවත් විමට තීරණය කල නිලිය

රවීනා තන්ඩන් යනු 90 දශකයේ බොලිවුඩයේ සරාගීම සුරූපිණියන් අතර මුල් තැන හිමිවූ සුරූපිනියක්.

නමුත් මේ කතාවන ඒ සරාගීත්වය පිරි සුන්දර කතාවක් නම් නොවෙයි. මේ සරාගිණියක් වූ රවීනාගේ දුක්බර කතාවක්..90 දශකය කියන්නේ බොලිවුඩයේ නිළියන්ගේ දශකයයි..90 දශකයේ නිළියන් තමයි වාසනාවන්ත නිළියන් කියලා ඇතැමුන් හිතුවත් ඒ වාසනාව පිටුපස ඔවුන්ගෙ දුක්බර කතාද සැගවී තිබුනා.

 රවීනාගේ ජනප්‍රියත්වය සමග පැපරාසි මාධ්‍ය කරුවන්ද ඇගේ කුමක් ඕපාදුපයක් හොයන්න ඈ යන එන තැන් වල නිතර ගැවසුනා.. ඒ කාලයේදී ඇය ආක්ශේ සමග තිබූ ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධයෙන් වෙන් වී සිටින කාලයක් වූවා ඇය දැඩි ලෙස ජීවිතය ගැන කලකිරී සිටි අතර ඇගේ රූගත කිරීම් සදහා ඇය මුම්බායි හී මහල් නිවසක් කුලියට ගෙන තිබුනා.. නමුත් ඇගේ දුක සහ තනිකම වෙනුවෙන් උනන්දු වූ සහ දුක් වූ ඇගේ එකම ආදරණීය සහෝදරයා Rajiv Tandon ඇගේ මේ සිදුවීමෙන් පසු ඈ කිසිම මොහොතක තනි නොකර රැදී සිටියේ ඇයට ඇති ආදරය නිසා ඇය රැක ගැනීමටයි..

 රජීව් එතරම් මාධ්‍යට පෙනී සිටි කෙනෙකු නොවෙයි. ඔහු නළුවෙකු ලේස රඟපෑවේ එක් අසාර්ථක චිත්‍රපටියක පමනයි. කෙසේ හෝ ඔහු ඇය සමග මේ මහල් නිවාසයට යන එන බව දකින මාධ්‍යවේදියෙකු ඒ අවස්තාවන් ඡායාරූප ගත කරනව. “ආක්ෂේගෙන් වෙන් වූ රවීනා කඩවසම් ව්‍යාපරිකයෙකු සමග පෙමින් වෙලී.. තනිව නිවසක ජීවත් වෙ..” යනුවෙන් ලොකු අකුරින් සිරස්තල ඔහු සේවය කරන පුවත්පතේ පසුදින පල කරනවා. මේ බව දකින රවීනා.. පුවත්පතේ හිමිකරුටත් එය පළ කළ මාධ්‍ය කරුවාටත් දුරකතනයෙන් බැන වදින අතර, ඔවුන් ඉන් පසුවයි දැන ගන්නේ ඒ ඇයගේ සහෝදරයා බව..

.ඒ අවස්තාවේදී ඔවුන් ඇයගෙන් යටහත් පහත් ලෙස සමාව අයදින අතර. එය අනික් සතියේ කලාපයෙන් නිවැරදි කරන බව ඇයට පොරොන්දු වනවා.. රවීනා සිතන්නේ එය එතනින් නිමවේවියැයි සිතායි.. පසු සතියේ පුවත්පතේ මෙසේ එය ලියා තිබුනා. 

“රවීනා තම සහෝදයා සමග අඹුසැමියන් ලෙස ..එකට ජීවත් විමට තීරණය කර තිබෙනවා ද?” යනුවෙනි… කාට කියන්නද මේ දුක කියා සිතා ගන්නා රවීනා මේ සම්බන්දයෙන් ඒ පුවත්පත් සමාගමට විරුද්දව නඩු මගට බසින්නට තීරණය කරනවා.. එයින් වසර 7කට පසුව තවත් ලැබුණු පැමිණිලි හේතුවෙන් ඉන්දියාවේ මේ සගරාව තහනම් වූවා.. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32