තම ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කළ පියාඹන මිනිසා

ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් හෙවත් මොන්ඩෝ ඩුප්ලාන්ටිස්ට පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කරන්නට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, හංගේරියානු ගොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 06යි දශම 29ක උසක් තරණය කරමින්.

මෙම 25 හැවිරිදි ද්විත්ව ඔලිම්පික් සහ ලෝක ශූරයා මෙම වසරේ නව ලෝක වාර්තාවක් පිහිට වූ තුන්වන අවස්ථාව මෙය වනවා.

ඔහුගේ දෙවන උත්සාහයේ දී ඔහු තමාගේම පෙර වාර්තාව වන මීටර් 6.28 අභිබවා ගියා.

පියාඹන මිනිසා ලෙසින් හඳුන්වන මොන්ඩෝ ඩුප්ලාන්ටිස් 2020 වසරේදී පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.

එතැන් සිට මේ දක්වා කාලය තුළ ඔහු අවස්ථා 13 කදී සිය ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්ව සිටීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
13
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25