තම රහස් තැන් පෙන්වූ පුද්ගලයාට බස් එකේදී කාන්තාවක් කළ අපුරු දේ

කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් රථයක් තුළදී කාන්තාවකට රහසිගත තැන පෙන්වූ පුද්ගලයෙකු හට අමතක නොවන පාඩමක් උගන්වන්නට කාන්තාවක් කටයුතු කර තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන මෙම කාන්තාව කැස්බෑව – පිටකොටුව බස් රථයක නැගී ගමන් කරන අවස්ථාවේ ඇය අසළින් නාඳුනන පුද්ගලයෙකු අසුන්ගෙන තිබෙනවා.

 පසුව එම පුද්ගලයා විසින් හොර රහසේ සිය ලිංගික අවයව එම කාන්තාවට පෙන්වීමට කටයුතු කර තිබුණා.

කිසිම ආකාරයකින් කලබල නොවුණු අදාළ කාන්තාව විසින් සියලු සිදුවීම් සිය ජංගම දුරකථනයේ කැමරාවේ සටහන් කරගෙන තිබුණේ සූක්ෂම ලෙසයි.

පසුව බස් රථයේ කොන්දොස්තරවරයාට අදාළ සිදුවීම කාන්තාව විසින් පවසා ඇති අතර ඔවුන් එක්ව එම පුද්ගලයාව කොහුවල පොලිස් ස්ථානයට අල්ලා දී තිබෙනවා.

  1. ඉතාම නුවනැති කාන්තාවක් , කලදෙ හරියට හරි , අරූ හිතනවා ඇති ඌගෙ බිලින් හුජ්ජ පෙන්නුවාම ගැනු ඌත් එක්ක නිදා ගන්න එයි කියලා, ඕකව පිස්සන් කොටුවට යවලා පස්සෙ හිරෙට දමන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40