තම ජංගම දුරකථනය සොයා ගැනීමට ජලය අපතේ යැවූ ඉන්දිය ජාතිකයාට ලැබුණු දඩුවම

පසුගිය සතියේ සෙල්ෆි චායාරුපයක් ලබා ගැනීමට යාමේදී තම අතින් ගිලිහී ගොස් වේල්ලකට වැටුණු ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා වේල්ලේ තිබු ජලය පොම්පකර අපතේ යැවූ ඉන්දීය ආහාර පරීක්ෂක රාජේශ් විස්වාස් හට ඉන්දීය රජය මගින් ඩොලර් 642 ක හෙවත් ඉන්දීය රුපියල් 53,092ක දඩයක් නියම කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ජලයේ අතුරුදන්වූ තම ජංගම දුරකථනයේ අතිශයින් වැදගත් දත්ත තිබෙන බවත් වේල්ලේ ජලය ඉවත් කිරීම සඳහා තමන් හට වේල්ල බාර වාරිමාර්ග නිලධාරියෙකුගෙන් වාචික අවසරයක් ලැබී තිබුණු බවටත් පවසමින් ඔහු ජලය ඉසින මෝටරයක් කුලියට ලබාගෙන තිබුණා.

කෙසේ වෙතත් එය මුළුමනින්ම අසත්‍යක් බවත් කිසිදු නිලධාරියෙකු ඔහුට මේ සඳහා අවසර ලබා දී නොතිබුණු බවත් පසුව වාර්තා වී තිබුණා.
විස්වාස් මෙසේ අපතේ හැර ඇති මුළු ජල ප්‍රමාණය ලීටර් මිලියන 4.1 ක් හෙවත් ගැලූන් 880,000 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
8
+1
5
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10