තල්මසෙක් ගිල දැමූ තරුණයා හාස්කමකින් දිවි බේරාගත් හැටි (වීඩියෝ)

තල්මසෙකු මිනිසෙක් සහිත බෝට්ටුවක් ගිල දමා යළි එම මිනිසා සහ බෝට්ටුව නිරුපද්‍රිතව පිටතට දැමූ පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

චිලී රාජ්‍යයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මීට මුහුණ පා ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.

මෙම පුද්ගලයා තම පියා සමඟ චිලී හි මුහුදු තීරයක බෝට්ටු පදිමින් සිටිය දී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ චිලී හී දකුණු පැටගෝනියා කලාපයේ මැගෙලන් සමුද්‍ර සන්ධියේ සැන් ඉසිඩ්‍රෝ ප්‍රදීපාගාරය අසල මෙම සිදුවීම සිදුව ඇති බවයි.

ඒඩ්‍රියන් සිමන්කාස් නැමැති මෙම පුද්ගලයාව ඔහු සිටි කුඩා බෝට්ටුව ද සමඟ තල්මසා විසින් ක්ෂණිකව ගිලදමා නිරුපද්‍රිතව මුදාහරින ආකාරය ඔහුගේ පියා විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත එක්ක තිබුණා.

https://twitter.com/Rainmaker1973/status/1889925523167650021


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11