තමන් ව සුවපත් කළ වාට්ටුවට දැඩිසත්කාර ඇඳන් පරිත්‍යාග කළ විදෙස් කත

ශ්‍රී ලංකාවේ සංචාරය යෙදෙන අතරතුර දී හදිසියේ ඇති වූ හෘද රෝගයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අමෙරිකානු කාන්තාවක් තමන් සුවපත් වීමෙන් අනතුරුව එම දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇඳන් 04ක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම ඇඳන්වල වටිනාකම රුපියල් මිලියනයක් පමණ වටිනාකමක් ඇති බවයි වාර්තා වන්නේ.

Jane Japsen නමැති මෙම විදේශික කාන්තාව සිය ධනයෙන් මිල දී ගත් දැඩි සත්කාර ඇඳන් සතර ඊයේ (06) අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුබුදු රණවීර මහතා වෙත පිරිනැමුවා.

මෙහිදී එම කාන්තාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු නිලධාරින් සිදු කළ වෛද්‍ය සේවාව පිළිබඳ ව ද විශේෂ ස්තුතියක් පුද කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31